AFC Banner
Empty Ad
Empty Ad

කිරිපිටි මිල පහළට

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝ එකක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150.00 කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

ඊට අමතරව ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
20
+1
157
+1
8
+1
10
+1
8
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?