කැන්ගරු පැටව් දනගැස්සු සිංහ පැටව්

ඔස්ට්‍රෙලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ලෝක කුසලාන දෙවැනි තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල අද (18) සමත් වුණා.

ඒ කඩුලු 04ක ජයක් වාර්තා කරමින්.

පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 175ක්.

කෙසේවෙතත්, ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ ලකුණු 176ක් හඹා යෑම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණුන් 177ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේ, තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකෙහිම ජය විඳගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45