spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට – තරගයේ ආරම්භයට බාධාවක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නෙදර්ලන්තයට ලබා දීමටයි.

මේ අතර මෙම තරගයේ ආරම්භයට අයහපත් කාලගුණය හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?