කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට

ලෝක කුසලාන 20/20 තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නැමීබියාව කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (20) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු පහරදීමට ය.



අපගේ නවතම වීඩියෝ පුවත්