Empty Ad
AFC Banner
AFC Banner

කාන්තාවන්ට සමාජ මාධ්‍යවලින් කරන හිංසන නවතන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් විරෝධයක (වීඩියෝ)

කාන්තාවන් හට සමාජ මාධ්‍යවලින් කරන හිංසන නවත්වන ලෙස ඉල්ලමින් අද (03) දින කාන්තාවන් පිරිසක් කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා.

මෙහිදී ඔවුන් අගමැතිතුමිය වෙත ලිපියක් භාරදුන් බවද වාර්තා වනවා.

සමාජ ක්‍රියාකාරීනී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ දැයේ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන්ට කරන හිංසනයන්ට විරුද්ධව අග්‍රාමාත්‍යතුමියට ලිපියක් භාර දෙන බවයි.

පසුගියදා සමාජ මාධ්‍යයක් තුළින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර ගනිමින් කරන ලද නින්දා අපහාස සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් ඔවුන් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
19
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහතික කරලා කියනවා, බය වෙන්න එපා
14:16
Video thumbnail
කයිවාරු ගැහුවාට වැඩක් නෑ - ආණ්ඩුව අසමත්
07:02
Video thumbnail
දොඩවන්න එපා - බාල බෙහෙත් නෑ කියලා ඔප්පු කරන්න
04:31
Video thumbnail
ඔබේ දරුවාගේ වැරැද්දක් දුටු තැන - ආදරයෙන් එය පෙන්වා දී යහමගට ගන්න
04:37
Video thumbnail
කුඩ්ඩෝ උස්සපු ත්‍රීවිල් පොලිසියට මාට්ටු - ඔයාගේ නැතිවුණ එකත් තියෙනවද බලන්න
03:18
Video thumbnail
බිත්තරේ අඩු වුණාට ෂෝටීස්‌ අඩු කරන්නෑමයි - කඩ හිමියෝ කියයි
05:03
Video thumbnail
මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යාට වුණේ මොකක්ද ? මාධ්‍ය හමුවේ හෙළි කරයි
18:03
Video thumbnail
හත්වැනි මහලින් වැටුන ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් - පවුලේ ඥාතීන්ගෙන් චෝදනා
18:19
Video thumbnail
ජනපති මත්ද්‍රවය ජාවාරම් කාරයින්ට රතු එළි දල්වපු හැටි
01:42
Video thumbnail
කාදිනල්තුමාට මඩ ගහනවට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
04:31

?