AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ හැටි

මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයෙන්.

අසල්වැසි නිවෙස් දෙකක ඇතිවූ පුද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ. පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම පහරදීම සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?