AFC Banner
Empty Ad
Empty Ad

කථානායකගේ පුත්‍රයාට දයාසිරිගෙන් චෝදනාවක් (වීඩියෝ)

ජාතික ලොතරැයි මණ්ඩලයේ මාර්ගගත ගිණුම් පද්ධතිය සකස් කිරීම රුපියල් කෝටි විසි නවයක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදීමට එහි සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරනවා.

දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී සදහන් කළේ මෙම පද්ධතිය සකස් කිරීම සදහා එතරම් මුදලක් වැය නොවන බව සදහන් කරමින් විගණකාධිපතිවරයා එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වෛද්‍ය චමීර යාපා අබේවර්ධන වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පුත්‍රයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
11
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?