කථානායකගේ පුත්‍රයාට දයාසිරිගෙන් චෝදනාවක් (වීඩියෝ)

ජාතික ලොතරැයි මණ්ඩලයේ මාර්ගගත ගිණුම් පද්ධතිය සකස් කිරීම රුපියල් කෝටි විසි නවයක මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදීමට එහි සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරනවා.

දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේ දී සදහන් කළේ මෙම පද්ධතිය සකස් කිරීම සදහා එතරම් මුදලක් වැය නොවන බව සදහන් කරමින් විගණකාධිපතිවරයා එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වෛද්‍ය චමීර යාපා අබේවර්ධන වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ පුත්‍රයායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14