AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ හිඟය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා රට මුහුණ දී ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදුකරන බවයි ඔවුන් පැවසුවේ.

ඒ අනුව අද (26) පෙරවරු 10ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?