Empty Ad
AFC Banner
AFC Banner

ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත බෙදයි

හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත බෙදාහරිනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඊට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුණු ඖෂධ වර්ග 378ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් රෝහල්වල තවත් ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19
Video thumbnail
පැරෑළියේ නෑදෑයන් සිහි කරමින් අද සිදු කළ ආගමිකත වතාවත්
05:19
Video thumbnail
වසන්ත සමරසිංහට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
07:02
Video thumbnail
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍ය අධිකාරීවරයාගෙන් සැර ප්‍රකාශයක්
05:35
Video thumbnail
ජනපතිට හදිසියේ ලැබුණු ලිපිය
04:36
Video thumbnail
ප්‍රියා සූරියසේන ගැන අපි හිතන්නේ නැති ගොඩක් දේවල් මිතුරෝ හෙළි කරයි
07:37

?