spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත බෙදයි

හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ වර්ග 400ක් රෝහල් වෙත බෙදාහරිනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඊට අමතරව ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුණු ඖෂධ වර්ග 378ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් රෝහල්වල තවත් ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?