ඕස්ට්‍රේලියාවෙන් පිටව යන මොහොතේ කෝලිගෙන් විශේෂ ප්‍රකාශයක්

එංගලන්ත කණ්ඩායම හමුවේ ඉන්දියාව ලද දරුණු පරාජය පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් ඇතැම් ඉන්දීය ක්‍රිකට් විචාරකයින් මේ වනවිට ඉන්දීය කණ්ඩායම දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව සඳහන්.

මෙම සියලු විවිචන හමුවේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ වැඩිම ලකුණු ලාභියාවන විරාට් කෝලි විශේෂ ප්‍රකාශයක් සිය නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව අපගේ හදවත්වල කලකිරීමෙන් ඕස්ට්‍රේලියානු බිමෙන් පිටව යන බවයි කෝලි එහිද සඳහන් කර ඇත්තේ.

විරාට් කෝලි එක්කළ විශේෂ සටහන පහතින්.

“අපි ඕස්ට්‍රේලියාවෙන් පිටව යන්නේ අපගේ සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව සහ අපගේ හදවත්වල කලකිරීමෙන්. නමුත් අප කණ්ඩායමක් ලෙස අමතක නොවන අවස්ථා රාශියක් ගෙන මෙතැන් සිට වඩා හොඳ වීමට ඉලක්කය වී ඇත.
ක්‍රීඩාංගණවල අපට සහයෝගය දැක්වීමට පැමිණ සිටි අපගේ සියලුම ක්‍රීඩා ලෝලීන්ට ස්තූතියි. මේ ජර්සිය ඇඳගෙන අපේ රට නියෝජනය කරන්න ලැබීම ගැන ආඩම්බරයි.”

02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30