ඔස්ට්‍රෙලියානු කතුන්ට කාසියේ වාසිය හිමිවෙයි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ A කාණ්ඩය යටතේ අද (08) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ඔස්ට්‍රෙලියාව සමත් වුණා.

අද තරගය සාජා නුවර දී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු නායිකා
ඇලිස්සා හීලි (Alyssa Healy) තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට A කාණ්ඩයෙන් පැවති පළමු තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් ව සිටිනවා.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවට හිමිව ඇත්තේ තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍ය වේගය යටතේ යි.

නවසීලන්ත කණ්ඩායමේ නායකත්ව වගකීම සොෆී ඩිවයින් (Sophie Devine) හට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38