AFC Banner
AFC Banner
Empty Ad

එස්.එම් නලීම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරක් ලෙස දිවුරුම් දෙයි

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් එස්.එම් නලීම් අද (03) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) දිවුරුම් දුන්නා.

ඒ, කතානායක අශෝක රංවල ඉදිරියේදී යි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුගිය මහ මැතිවරණයේ දී ඡන්ද 87,038ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 02ක් හිමි කරගත් අතර,ඒ පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?