AFC Banner
AFC Banner
Empty Ad

එක්දින පන්දු ‍යවන්නන් අතර පෙරමුණ මොහොමඩ් සිරාජ්ට

කොළඹදී පැවැති ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 21කට කඩුලු 6ක් දවාගත් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ICC පිරිමි එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර අංක එක ස්ථානයට පත්වී තිබෙනවා.

ස්ථාන අටකින් ඉදිරියට පැමිණ සිරාජ් මෙලෙස පෙරමුණ ගෙන සිටිනවා.

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ දැක්වූ දක්ෂතා මතයි ඔහු මෙලෙස පන්දු යවන්නන් අතර පළමු තැනට පැමිණ ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?