AFC Banner
AFC Banner
Empty Ad

උත්සවය සමයේ වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1,800ක් (වීඩියෝ)

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයත පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මෙම විශේෂ වැඩසටහන පසුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත ඇරඹු මෙම විශේෂ වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1,800 දෙනෙක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මහජනතාවට දැනුම් දෙන්නේ මෙම උත්සව සමය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ඇතැම් කූඨ වෙළෙඳුන් වෙළඳපොළට මුදාහැර ඇති බවයි.

ඒ, අනුව භාණ්ඩ මිල දී ගැනීමේ ද වඩාත් සැළකිලිමත්වන ලෙසට ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?