Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසල පිපිරීමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට, 110 වැඩි පිරිසකට තුවාල

ඇෆ්ගනිස්ථානයේ අසලක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුනාර් පළාතේ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

එම පිපිරීමෙන් 110 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.