අමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයේ ජය වර්තමාන ජනාධිපති ජෝ බයිඩ්න් ප්රමුඛ ඩිමොක්රටික් පක්ෂය හිමි කරගෙන තිබේ.
ඩිමොක්රටික් පක්ෂය සෙනට් සභාවේ මන්ත්‍රී ආසන 50ක් දිනාගත් අතර රිපබ්ලිකන් පක්ෂය ලබාගත හැකිවූයේ ආසන 49 ක් පමණි.
වසර 20 කට පසුව ඩිමොක්රටික් පක්ෂය ලැබූ ඉහළම ජයග්‍රහණය මෙයවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3