Empty Ad
Empty Ad

ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට ශ්‍රි ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 2ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා

ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.

කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 291ක් රැස් කළා

ශ්‍රී ලංකාව පලමු කඩුල්ල වෙනුවෙන් Pathum Nissanka 41 ක් සහ Dimuth Karunaratne 32ක් රැස් කරගත්තා.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කරගත්තේ අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වීමෙනි.Maheesh Theekshana 28,Dunith Wellalage නොදැවී 33 ලබාගත්තා.

Gulbadin Naib කඩුලු 3ක්ද,Rashid Khan කඩුලු 2ක්ද,ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය මෙම තරගයෙන් ජය ලැබිමට නම් පන්දුවාර 50 තුලදි 292ක් රැස් කර ගත යුතුව තිබුණා. එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් 37.2කදි 292ක් රැස්කරගතයුතුව තිබුණා.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37.4කදි සිල්ලන් දැවී ලබාගත ගැකි වුයේ 289ක් පමණයි. මෙම තරගය වර්ණවත් කළ Mohammad Nabi පන්දු 32කදි 6 පහර 5 සහ 4 පහර 6ක් සමගින් ලකුණු 65ක් ලබාගත්තේ ශ්‍රී ලංකාව පන්දුයවන්නන් අසරණ කරමින්.

ඒ අනුව දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

ආයුර්වේ
සහිතව වෙයි
ආයුර්වේද සංශෝධන
සහිතව සම්මත වෙයි

ඒ අනුව ආසියනු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට පහත කණ්ඩායම් සුදුසුකම් ලැබිය.

ත වෙයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභයට උදව් කරන්න ගිහින් මම අසාර්ථක වුණා
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55
Video thumbnail
මේ ගහන ගැසටුත් රිවස් කරන්න වෙන්නේ - අණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
06:35
Video thumbnail
ජීවිතයේ උපන් දවසේ ඉඳලම - කරේ හොරකමයි වංචාවයි - මේ හොරා පැන්ෂන් ගිය හොරෙක්
09:10
Video thumbnail
කථානායකගේ ආචාර්ය උපාධිය බොරු - තලතා අතුකෝරල ආණ්ඩුව නැත්තට නැති කරයි
19:34
Video thumbnail
සෙට් එකක් කොළඹ වට කරයි - ජංගි ඇඳගෙනද ඉන්නේ - ජනපතිගෙන් අහයි
09:04
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී - ආණ්ඩුවට දෙසන්නේ ලුණු ඇඹුල් ඇතිව
04:08
Video thumbnail
පුටින්ගේ මිදුලේ අරාබි වසන්තයේ මල් පිපෙයි
11:03

?