AFC Banner
Empty Ad
Empty Ad

ආන්දෝලනාත්මක කෝප් කමිටුවෙන් වැවිලි සංස්ථාවට නියෝගයක්

මාස 03 ක කාලයක් ඇතුලත ලාභ ලැබිය හැකි තත්වයට පත් කල හැකි සංවර්ධන සැලැස්මක් සකස්කර කඩිනමින් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කොප් කමිටුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට නියෝග කළා.

ඒ් මෙම ආයතනයේ 2021 සහ 2022 වර්ෂවල වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදීයි.

මේ වන විට ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු පැවති පළමු කොප් කමිටු රැස්වීම මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?