ආන්දෝලනාත්මක කෝප් කමිටුවෙන් වැවිලි සංස්ථාවට නියෝගයක්

මාස 03 ක කාලයක් ඇතුලත ලාභ ලැබිය හැකි තත්වයට පත් කල හැකි සංවර්ධන සැලැස්මක් සකස්කර කඩිනමින් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කොප් කමිටුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට නියෝග කළා.

ඒ් මෙම ආයතනයේ 2021 සහ 2022 වර්ෂවල වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදීයි.

මේ වන විට ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු පැවති පළමු කොප් කමිටු රැස්වීම මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58