AFC Banner
AFC Banner
Empty Ad

ආනයනික ලොකු ලූනු සඳහා වන බදු අඩුකෙරේ

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහාවන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?