AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුම වැඩසටහනේ තවත් අදියරක් ඉදිරියට

“අස්වැසුම” වැඩසටහනේ තවත් අදියරක් ලෙස ප්‍රතිලාභීන් 113,713ක් සඳහා රුපියල් මිලියන 799.5ක මුදලක් ජූලි මාසය සඳහා ගෙවා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා

ඒ අනුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව ඔහු පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?