අවුරුදු 55 සම්පුර්ණවූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

ජනවාරි පළමු වනදායින් පසුව 55න් පසු කැමති අයෙකුට විශ්‍රාම යාමට හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කර සිටිනවා.

අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ දෙසැම්බර් මස අගදී විශ්‍රාම යන පුද්ගලයන් ද මේ වනවිට කුතුහලයෙන් පසුවන බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

  1. සේරටම කලින් ඔය 55 පිරිලා හොට බිම ඇනන් පාර්ලිමේන්තුවට එන එවුන්ව විශ්‍රාම යැව්වමනම් මොකද , රටට වැඩකුත් නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55