අවමගුලකින් අවසන් වූ තිස්සපුරේ විවාහ මංගල්‍යය

මධ්‍යම කඳවුර පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේ, ඊයේ (04) රාත්‍රියේ කුඹුරු ඉඩමක් අසලදී පොල්ලකින් හා අතින් පයින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 සහ 21 යන වයස් සීමාවන්ගෙන් පසුවන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වූ වීරගොඩ, දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයික් පොලිසිය පවසන්නේ.

පසුගිය 24 වන දින විවාහ මංගල්‍ය උත්සවයකදී ඇති වූ ආරවුලක් මත එම සිද්ධිය සම්බන්ධව නැවත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන් ඇත්තේ දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අද (04) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මධ්‍යම කඳවුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?