අවමගුලකින් අවසන් වූ තිස්සපුරේ විවාහ මංගල්‍යය

මධ්‍යම කඳවුර පොලිස් වසමේ තිස්සපුර ප්‍රදේශයේ, ඊයේ (04) රාත්‍රියේ කුඹුරු ඉඩමක් අසලදී පොල්ලකින් හා අතින් පයින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 සහ 21 යන වයස් සීමාවන්ගෙන් පසුවන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වූ වීරගොඩ, දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයික් පොලිසිය පවසන්නේ.

පසුගිය 24 වන දින විවාහ මංගල්‍ය උත්සවයකදී ඇති වූ ආරවුලක් මත එම සිද්ධිය සම්බන්ධව නැවත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන් ඇත්තේ දඩයම්තලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අද (04) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මධ්‍යම කඳවුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23