AFC Banner
Empty Ad
Empty Ad

අයි.එම්.එෆ් වෙතින් දැනුම්වත් කිරීමක්

අයි. එම්. එෆ් ආසියා-පැසිෆික් කලාපයීය වැඩ බලන අධ්‍යක්ෂවරිය පවසන්නේ ණය අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව මුදල් ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවත්, බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවත්ය.

පසුගියදා මුදල් අමාත්‍ය අලි සබ්‍රි අයි.එම්.එෆ් පිළිබඳ සාකච්ඡා සඳහා දිවයිනෙන් පිට ව ගියා.කෙසේ නමුත් එම සාකච්ඡා තවම නිමා වී නොමැත. අයි.එම්.එෆ් යාම පිළිබඳ හා ණය ප්‍රතිව්‍යූහගත කිරීම හරහා චීනය සමඟ ඇති ද්වීපාර්ෂවීය ණය සබඳතාවලට බලපෑමක් ඇති විය හැකි බව මෙරට චීන තානාපතිවරයා ඊයේ (26) පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?