අයිස් සමඟ 22ක තරුණියක් අත්අඩංගුවට

වයස අවුරුදු 22ක් පමණ වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදු කර තිබුණේ. සැකකාරිය අද(24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?