අයිස් සමඟ අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 04 දෙනාගෙන් දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

රුපියල් ලක්ෂ 75ක පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ මොවුන් අත්අඩංගුවට ගත් අතර මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් පෙතියාගොඩ සංඛගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.අංගොඩ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී සැකකරුවන් හා අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනුණා.තවත් දෙදෙනෙකු සෝදිසි කිරීමේදී ඔවුන් ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත්තා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54