අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

සංචාරක වීසා බලපත්‍ර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) පැමිණ වීසා අවලංගු වී අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තානාපති කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර එය අමතා තොතුරු ලබාදී ලියාපදිංචි වන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මේ අනුව සංචාරක වීසා බලපත්‍ර මත සිටින සහ වීසා අවලංගු කර ඇති හෝ ආපසු මව් රට බලා යාමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් උපකාර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

+97126316444 / +97126346481 යන දුරකථන අංක ඔස්සේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තම තොරතුරු ලියාපදිංචි කරන ලෙස තානාපති කාර්යාලය අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී ඇති අතර 2023 ජනවාරි 13 හෝ ඊට පෙර ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කරන ලෙසටයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අදාළ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

EMbassy
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගන ශිල්පි ආනන්ද අතුකෝරළ සංවේදී වී හැමෝගෙන්ම ඉල්ලපු දේ..පුළුවන් කෙනෙක් ජීවත් කරවන්න උදව් කරන්න
02:07
Video thumbnail
ආනන්ද පාලිත කවියකින්ම ආණ්ඩුවට දෙසයි - ලාල්කාන්ත සූදූ ගහලා කොටස් වෙළෙඳපොළේ
04:42
Video thumbnail
මේ ආණ්ඩුවෙන් අලුතෙන් පන්සල් හදන්න එපා කියලා නියෝග දීලා ?..මිහින්තලේ හිමි කුපිත වී හොඳටම දෙසයි
03:56
Video thumbnail
Live දුන්න එකා ඇවිත් අපිට චණ්ඩි පාට් දාලා යනවා..මිහින්තලේ ස්ථානාධිපති වගකියන්න ඕනි
04:12
Video thumbnail
මිහින්තලේ හිමිව එලවලා කියලා බොරු කියලා - සිවිල් සංවිධාන හදිසියේම මිහින්තලේ හිමි බැහැ දකින්න එයි
15:24
Video thumbnail
ඇමැතිලා ඩබල කරපු ඇස් බැන්දුම මෙන්න.."මන් බින්දොත් මුට්ටියක් ගේන්න සල්ලි දෙන්න වෙනවනේ"
02:22
Video thumbnail
විමල් කුපිත වී හොඳ පදෙන්ම දෙසයි - අඟුරු කුමාරයාගේ නායකයා කැසිනෝ ධම්මික
07:38
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45