අපේ රටේ හිට් වුණු අමන්දා ඇමරිකාවේ ඉඳන් සමරපු විවාහ සංවත්සරය – Photos

නිරූපන ක්ෂේත්‍රයෙන් රසික ආදරය දිනූ අමන්දා සිල්වා මේ වෙද්දි ඉන්නේ ඇමරිකාවේ.

ඇයගේ විලාසිතා නිසා කවුරුත් ඇය ගැන කතාවෙනවා.

කොහොම වුණත් ඇමරිකාවේ ඉඳන් සැමියා එක්ක අමන්දා මේ විදිහට විවාහ සංවත්සරය සමරලා තිබුණා.