spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ වනවා.

අද (05) දිනයේ සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙය ආරම්භ වන අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

මේ අතර ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ඊයේ (04) අලුයම 12.30 සිට අද (05) අලුයම 12.30 දක්වා කාලය තුළ සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
1
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-10
00:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-09 | Dasatha News
38:41
Video thumbnail
"අනුර කුමාරට මැතිවරණය දිනන්න බෑ" #nalakagodahewa #anurakumaradissanayake
02:34
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-09|Dasatha News
36:55
Video thumbnail
"රාජ්‍ය සේවකයෝ කියන්නේ මහා වැටුපක් ලබන අය නෙවෙයි" #tax #nalakagodahewa
07:46
Video thumbnail
PRAHARAYA | පා.ම. නාලක ගොඩහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:48:28
Video thumbnail
රට වට්ටපු අය ගැන නාලක ගොඩහේවා කළ හෙළිදරව්ව - "කාගෙවත් උපදෙස් මත මේ අය වැඩ කරන්නේ නෑ"
03:35
Video thumbnail
"මාව දේශපාලනයට තල්ලු කළා" - "ඒ කාලෙත් මම චරිතයක් වෙලා තිබ්බා" #nalakagodahewa
10:49
Video thumbnail
මරු තුරුලට යන බවක් නොදැන සිටි Club වසන්තගේ අවසන් තප්පර කිහිපයේ Videoව එළියට
01:39
Video thumbnail
පොහොට්ටුවෙන් සජබෙට දැන් කීයක් ඇවිත්ද ? මෙන්න දැනගන්න
05:08

?