අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද(20) දින පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.