අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (16) දිනයේදී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව දහවල් කාලයේදි පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

විදුලි කප්පාදුව කාලසටහන පහතින්,