AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කරයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව විදුලි ගාස්තු 21.9% අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

විදුලි ගාස්තු අඩු කරමින් මහජන උපයෝගිතා කොමිසම නිකුත්කළ නිවේදනය පහතින්,

image 4
image 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
6
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?