අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කරයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව විදුලි ගාස්තු 21.9% අඩු කිරීමට තීරණය කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

විදුලි ගාස්තු අඩු කරමින් මහජන උපයෝගිතා කොමිසම නිකුත්කළ නිවේදනය පහතින්,

image 4
image 5