අද දිනයේ ඩොලරයේ අගය වෙනස් වූ හැටි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.18 ක් වූ අතර විකුණුම් මිල රු. 319.96 ක් ලෙස දැක්වුණා.මේ අනුව සාපේක්ෂව ද රුපියල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

downoad
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
23
+1
5
+1
6
+1
7
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?