AFC Banner
Empty Ad
Empty Ad

අටළුගම දැරියගේ ඝාතනය සම්බන්ද තොරතුරු රැසක් එලියට

පසුගියදා රටම කම්පනයට පත්කරමින් අටළුගම දී දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
එම වාර්තාවට අනුව අදාළ දැරිවිය අපයෝජනයට ලක්ව නොමැති බවයි තහවුරු වී තිබෙන්නේ.

ඝාතනය සිදු කළ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් තමන් දැරිවිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා. අද (30) දිනයේ දී මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?