වැල්ලවාය – තණමල්විල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්

වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයට පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා මේ වන විට වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වෙනවා.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බධා එල්ල වී ඇති අතර දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන තෙක් උද්ඝෝෂණය සිදුකරන බව උද්ඝෝෂකයින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟක් වටවෙලා ඇප ලැබුණු සී.බී.රත්නායකව සළුවක් දාලා පිළිගත් හැටි..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17
Video thumbnail
ඔයා සභාපති පුටුවට සුදුසු නෑ - වැඩි කාලයක් ඉන්නේ නෑ
02:58
Video thumbnail
Breaking News
02:16


?