ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ, රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මඟින් පළමු සහ දෙවන පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
1
+1
+1
1
+1
3