දකුණු ඉන්දීය සිනමාවේ නර්තන තරුව යාපනයේ සංචාරයක (ඡායාරූප)

දකුණු ඉන්දීය දමිළ සිනමාවේ හා තෙළිගු සිනමාවේ නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන බාබා බාස්කර් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වීම සඳහා මේ දිනවල මෙරටට පැමිණ තිබෙනවා.

බාබා බාස්කර් ඊයේ (20) සිය බිරිඳ සහ දරුවන් සමග නල්ලූර් කෝවිලේ පූජාවන්ට සහභාගි වී පසුව පේදුරුතුඩුව ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

රැජිනි කාන්ත්, විජෙයි හා ධනුෂ් වැනි දකුණු ඉන්දීය සිනමා තාරකාවන් රංගනයෙන් දායක වු චිත්‍රපට ගීත රැසක නැටුම් අධ්‍යක්ෂකවරයා ලෙස බාබා බාස්කර් කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ දැඩි උණුසුම් තත්ත්වයක්..කඩ හිමියන් කුපිත වෙයි
10:11
Video thumbnail
අලි වෙනුවෙන් පෙරට ඇවිත් පාර්ලිමේන්තුවම උණුසුම් කළ චාමර.."දිගටම ගියොත් රටේ අලි ඉතුරු වෙන්නේ නෑ"
09:04
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12
Video thumbnail
වෛද්‍යවරු රවට්ටපු ආණ්ඩු වැඩි කල් ඉන්නේ නෑ
13:04
Video thumbnail
වි#සිවෙලා ගිය යතුරුපැදිය - කැමරාවේ සටහන් වූ අනතුර
00:32
Video thumbnail
ගම්මන්පිල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා කුපිතවෙයි..සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවුල් ජාලවක්
05:33
Video thumbnail
කාලගුණය කැළඹෙයි
02:10


?