විදෙස් පුවත් | World News - පිටු අංක 72

ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙඩි තැබීමක් – හතරක් මරුට

ඇමරිකාවේ නිව්යෝක් නුවර මෑන්හැටන් කාර්යාල ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ද වෙඩි තබාගෙන...

කෝටි 10ක් වටිනා කුෂ් සමඟ විදේශිකයින් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 10ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන...

Update – බැංකොක් නුවර සමූහ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

තායිලන්තයේ බැංකොක්හි ජනප්‍රිය ඕර් ටෝර් කෝර් වෙළඳපොළේ දී සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස්...

ඇමරිකාව සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නව වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම නව වෙළෙඳ ගිවිසුම එළඹෙන අගෝස්තු 1 වනදා සිට...

දිනකට පැය 10ක් ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බවට ඊශ්‍රායලයෙන් තීරණයක්

මානුෂිය ආධාර බෙදාහැරීම සඳහා ඊශ්‍රායල හමුදා අද (27) සිට දිනකට පැය දහයක්, ගාසා තීරයේ මෙහෙයුම් නතර කරන බව නිවේදනය...

ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්

ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපළේ දී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න ඇති වූ අවස්ථාවේ දී...

ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තායිලන්තය හා කාම්බෝජය සටන් විරාමයකට එකඟවෙයි

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙරටේම අගමැතිවරුන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවල...

ඇමරිකාවේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් – 11ක් රෝහලේ

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා. මෙහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පිහි...

කාම්බෝජය වහාම සටන් විරාමයක් ඉල්ලයි – 16ක් මිය ගිහින් දසදහස් ගණනක් අවතැන්

තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ පැවති ගැටුම්වලින් අනතුරුව කාම්බෝජය විසින් තායිලන්තයෙන් වහාම සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් තායිලන්තය සටන් විරාම...

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටී සිසුන් 04ක් මරුට – තවත් පිරිසක් සුන්බුන් අතර සිරවෙයි

රාජස්ථානයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අද (25) උදෑසන සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් කිහිප දෙනෙකු...

සතියේ ජනප්‍රියම පුවත්