විදෙස් පුවත් | World News - පිටු අංක 56

රුසියානු විදෙස් නියෝජ්‍ය ඇමති කොළඹ දී විශේෂ සාකච්ඡාවකට

රුසියානු විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝගේ සහභාගිත්වයෙන් විශේෂ සකක්ඡාවක් අද (01) කොළඹ හෝටලයක දී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා...

හෝර්මුස් හරහා යන්න අපි නම් සල්ලි ගෙවන්නෙන් නැහැ – මැලේසියානු රජය කියයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට මැලේසියානු නැව් කිසිඳු මුදලක් නොගෙවන බව මැලේසියානු රජය පවසනවා. මැලේසියානු රජයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින්...

අමෙරිකානු මාධ්‍යවේදිනියක් ඉරාකයේ දී පැහැරගනී

ෂෙලී කිට්ල්සන් නම් අමෙරිකානු මාධ්‍යවේදිනිය ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හිදී පැහැරගෙන ගොස් තිබෙනවා. බැග්ඩෑඩ් හි හෝටලයක සිටියදී ඇයව පැහැරගෙන ගෙන ගොස් ඇති...

ඊශ්‍රායලයෙන් ඉරාන රජයේ දේපළ ඉලක්කකර ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ටෙහෙරානයේ ඇති ඉරාන රජයේ යටිතල පහසුකම් ඉලක්ක...

යානයේ සිටි සියල්ලන්ට දිවි අහිමි කරමින් රුසියාවේ ගුවන් අනතුරක්

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි පුද්ගලයින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. An-26...

යුද්ධය අවසන් කිරීමට චීනයෙන් සහ පාකිස්ථානයෙන් කරුණු 05 යෝජනාවලියක්

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය මැඩපැවැත්වා, සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් චීනය සහ...

රුසියානු නියෝජ්‍ය විදෙස් කටයුතු ඇමති දිවයිනට

රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ( Andrey Rudenko ) ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක්...

ඉරානයට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක්

ඉරානයේ ඉස්ෆහාන් නගරය වෙත බංකර් බස්ටර් බෝම්බ හෙළූ බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. ඉස්ෆහාන් හි පිහිටි විශාල ආයුධ ගබඩාවක් වෙත...

ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් ඉන්ධන නැවකට ප්‍රහාරයක්

එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල...

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව්වලින් ගාස්තු අයකරන්න අනුමැතිය හිමිවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ගාස්තු පැනවීමේ සැලසුමට අනුමැතිය හිමිව තිබෙනවා. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය...

සතියේ ජනප්‍රියම පුවත්