තලපති විජේගේ මහ ඇමති සිහිනය හෙට ඉටුවෙන ලකුණු

තමිල්නාඩුවේ ප්‍රාන්ත රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කරන බහුතර බලය තහවුරු කර ගැනීමට TVK පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව TVK පක්ෂයේ නායක කොලිවුඩ් නළු විජේ, අද (08) පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සමඟ මේ පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව හෙට දිනයේ දි මහ ඇමති ලෙස දිවුරුම් දෙන බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

හෙට (09) එරට වේලාවෙන් උදෑසන 11.00ට පමණ දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18