ඉරානය සතු යුරේනියම් තොග පරිස්සම් කරන්න රුසියාව සූදානම් බව පුටින් කියයි

ඉරානයේ පොහොසත් යුරේනියම් තොග ප්‍රවාහනය කිරීමට සහ ගබඩා කිරීමට මොස්කව් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

මොස්කව්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පුටින් පැවසුවේ රුසියාව 2015 දී ඉරානයෙන් යුරේනියම් ප්‍රවාහනය කර ඇති බවත් මෙම අත්දැකීම නැවත කිරීමට රුසියාව සූදානම් බවයි.

ඉරානය සතුව 60% ක සංශුද්ධතාවයකට පොහොසත් කළ යුරේනියම් කිලෝග්‍රෑම් 450ක් පමණ ඇති අතර, එය තවදුරටත් සැකසීමෙන් න්‍යෂ්ටික අවි 10 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ද්‍රව්‍ය ලබාගත හැකි සාන්ද්‍රණ මට්ටමක්.

මේ අතර මොස්කව්, වොෂින්ටනය සහ ටෙහෙරානය සමඟ සම්බන්ධතා පවත්වන බව පැවසූ පුටින්, ඇමරිකානු – ඉරාන ගැටුම හැකි ඉක්මනින් අවසන් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13