තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස කොලිවුඩ් සුපිරි නළු, TVK පක්ෂයේ නායක, විජේ පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.
ඒ අනුව තලපති විජේගේ දිවුරුම් දීම හෙට (10) එරට වේලාවෙන් පෙරවරු 10.00ට සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

?