විදෙස් පුවත් | World News - පිටු අංක 427

රුසියාවට චීනයෙන් යුධමය සහ මූල්‍යමය සහය ලැබෙනවා

රුසියාව විසින් චීනයෙන් යුධමය සහය සහ මූල්‍යාධාර ඉල්ලා ඇතැයි අමෙරිකාව පවසනවා.අමෙරිකාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් රැසක්ම ඊට අදාළ වාර්තා පලකර...

අවුරුදු 80ට වැඩි පුද්ගලයින් ගැන ප්‍රංශ රජය ගත් තීරණය

අවුරුදු 80ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව ලබා දීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ. ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෙන්...

චීනයේ යලිත් කොවිඩ් හිස ඔසවන ලකුණු

වසර දෙකකට පසු චීනයේ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව, අද (13) දිනයේ...

චීලියේ ජනාධිපති ධුරයට තාරුණ්‍යයේ නායකයෙක්

වාමාංශික හිටපු ශිෂ්‍ය නායකයෙකු සහ චිලී විශ්වවිද්‍යාලයේ නීති හා සමාජ විද්‍යා උපාධිධාරියෙකු වන ගේබ්‍රියෙල් බොරික් ෆොන්ට් චිලී රාජ්‍යයේ ලාබාලතම ජනාධිපතිවරයා...

යුක්රේන අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වෙයි

යුක්රේනයේ කීව් අගනුවරට වයඹ දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා. ඉදිරි...

කඩා වැටුණු හඳුනා නොගත් වස්තුවක් පිළිබඳ පරීක්ෂණයක්

ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ දින පෙරවරු 3.30 මෙම හඳුනා...

රුසියාවට තවත් අනතුරු ඇඟවීමක්

රුසියාව මූලික න්‍යෂ්ටික ආරක්ෂණ මූලධර්ම උල්ලංඝණය කරමින් පවතින බව එක්සත් ජනපදය පවසයි. යුක්‍රේනයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත රුසියාව විසින් ප්‍රහාර එල්ල...

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ට තිබෙන කොන්දේසි මෙන්න

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඉන්දීය...

කිලෝමීටර් 3ක් දුරට ඉලක්කෙටම වෙඩි තියන චාලි යුක්රේන යුද්ධයට එක්වෙයි

රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා...

යුක්රේනයේ සහයට සැඟවුණු වෙඩික්කරුවන් එක්වෙයි

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදීම සඳහා සිය හමුදාවන් සමග එක්වන ලෙසට යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව මේ වන විට බ්‍රිතාන්‍යය,...

සතියේ ජනප්‍රියම පුවත්