රුසියාවේ තෙල් ගැන ඇසෙන නවතම පුවත

චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව තිබෙනවා. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියානු තෙල් සඳහා සම්බාධක පැනවුවද වට්ටම් යටතේ චීනයට බොරතෙල් අලෙවි කිරිමට රුසියාව පියවර ගෙන තිබුණි.

ඉන්දියාව ද රුසියාවෙන් වාර්තාගත ලෙස බොරතෙල් ආනයනය කරන පසුබිමක චීනය මෙතෙක් ප්‍රධානතම බොරතෙල් සැපයුම්කරු වූ සෞදි අරාබියට වඩා රුසියානු තෙල් ලබාගෙන ඇති බවය.