spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිංගප්පූරුවෙනුත් මන්කිෆොක්ස් රෝගියෙක් වාර්තා වෙයි

පසුගිය සතියේ සිංගප්පූරුවට පැමිණි බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවකට Monkeypox රෝගය ආසාදිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 13 දෙනෙකුද නිරෝධායනයට යොමු කර ඇති අතර මැයි මාසයේ සිට රටවල් 42 කින් රෝගීන් 2,100 කට වඩා මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?