කඩදාසි අර්බුදයෙන් පාකිස්ථානයේ පාසල් පෙළපොත් මුද්‍රණය ගැටළුවක

රටේ තුළ පවතින කඩදාසි අර්බුදය හමුවේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි බව පාකිස්ථානයේ කඩදාසි සංගම් අනතුරු අඟවා තිබෙනවා.

කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් කිසිවක් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවයි එරට කඩදාසි කර්මාන්තයට සම්බන්ධ සංගම් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ වනවිටත් පකිස්ථානයේ ප්‍රාන්ත කිහිපයක පාසල් පෙළපොත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව ද වාර්තා වන්නේ.

පාකිස්ථාන දේශීය කඩදාසි කර්මාන්තයේ පවතින ඒකාධිකාරය සහ එරට වත්මන් රජයේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගෝලීය උද්ධමනය හේතුවෙන් මේ වනවිට කඩදාසි අර්බුදයට ලෝකයේ රටවල් රැසක් මුහුණ පා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48